to main page
Sinhala Explanatory Dictionary

කං කක කග කච කජ කඤ කට කඨ කඩ කණ කඬ කත කථ කද කන කඳ කප කඵ කබ කම කඹ කය කර කල කව කශ කෂ කස කහ කළ ක් කා කැ කෑ කි කී කු කූ කෘ කෙ කේ කෛ කො කෝ කෞ
කට කටක කටට කටබ කටශ කටස කටහ කට් කටා කටැ කටි කටී කටු කටේ
selected terms: 76 page 1 of 4
1. කට ඇති
[වි; ] කීමෙහි බිණීමෙහි දක්ෂ; *
2. කට ඉස්සර වෙනවා
යමක් සිදු වෙන්ට පෙර ඒ ගැන කයිව ාරු දොඩනවා'
3. කට උත්තරය
නිලධාරියෙකු කරන විමසීමක දී සාක්ෂිකාරයෙකු කට වචනයෙන් දෙන උත්තරය'
4. කට කථාව
කටින් කට පැතිරෙන කථාව; දූසමාන ආරංචිය
5. කට කමසිරියාව
දොඩමලු බවේ නැවතීම
6. කට කමසෙයියාව
දොඩමලු බවේ නැවතීම
7. කට කරණය
පැදුරු විවීම
8. කට කැඩිච්ච
නො හොබිනා
9. කට කොළිය
පඩික්කම
10. කට ගණනක්
බඩට අල්ලන පමණ
11. කට ගහනවා
විවාදයක දී කට දමනවා
12. කට ගැස්ම
කෑමේ හෝ බීමේ රුචිය වැඩි කරන දේ
13. කට ගෙඩිය
ලොකු කට; විශාල මුබය
14. කට ඝන
කට හඬ ඇසෙන තරම් දුර; *
15. කට දමනවා
අයිති නැති කතාවකට සම්බන්ධ වෙනවා
16. කට දිය වක්කරනවා
කෙනෙකු මැරුණු වහා අනිච්චාවත සංබ ාරා යන ගාථාව කියමින් වතුර ටිකක් මෘත ශරීරයේ කටට වත් කරනවා; *'
17. කට දොඩනවා
පුරසාරම් කියනවා
18. කට පටිය
තෝන් ලණුව; අශ්වයන්ගේ කටකලියාව සම්බන්ධ කොට ඇති පටිය'
19. කට පාඩම
මතකින් කීම; කියූ ඇසූ දෑ සිත්හි දැරීම
20. කට පානවා
පුරසාරම් කියනවා; *
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword