to main page
Sinhala Explanatory Dictionary

කං කක කග කච කජ කඤ කට කඨ කඩ කණ කඬ කත කථ කද කන කඳ කප කඵ කබ කම කඹ කය කර කල කව කශ කෂ කස කහ කළ ක් කා කැ කෑ කි කී කු කූ කෘ කෙ කේ කෛ කො කෝ කෞ
කඨි කඨු කඨෝ
selected terms: 4 page 1 of 1
1. කඨින
දැඩි; රළු ◊ කර්‍යින චීවරය; කඨින පිංකම
2. කඨින චීවරය
වස් විසීම පැවරූ භික්ෂුවට පමණක් හිමි සිවුර
3. කඨුර
තද
4. කඨෝර
(කඨ+උර) [වි; ]; තද; දැඩි; රළ; කුරිරු; නපුරු
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword