to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. කඩකරනවා
බිඳ දමනවා
2. කඩක්කර වෙනවා
වෙන් වෙනවා
3. කඩක්කරය
කැඩී ගිය තැන; මූදූ වෙරළ
4. කඩකාරයා
සිල්ලර වෙළෙන්දා; සාප්පුකාරයා