to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. කඩත්තර
අතරින් පතර සිදුවන
2. කඩත්තලම
කුඹුරු වේල්ලක/ නියරක කැඩී ගිය තැන
3. කඩත්තලය
කුඹුරු වේල්ලක/ නියරක කැඩී ගිය තැන
4. කඩතුරාව
ජවනිකාව; කඩ තිරය; යමක් වැසෙනු පිණිස යොදා ඇති වැස්ම'
5. කඩතොලු
කැඩී බිඳී ගිය තැන් ඇති; කට හැකර (නා; ප්‍ර; ) කඩතොලු වූ තැන; කඩත ොල්ල'