to main page
Sinhala Explanatory Dictionary
selected terms: 8 page 1 of 1
1. කඩපළ
කඩ හෙවත් වෙළඳ සල් කීපයක් සහිත ස්ථානය; කඩමණ්ඩිය
2. කඩපළා
මං කොල්ලකාරයා; *
3. කඩපළා සොරා
මං කොල්ලකාරයා; *
4. කඩපළා සොරා
මං කොල්ලකාරයා
5. කඩප්පුලියා
නැහැදිච්ච මිනිහා
6. කඩපින්න
වණ්ඩුව
7. කඩපිම්ම
වණ්ඩුව
8. කඩපොළ
කඩ හෙවත් වෙළඳ සල් කීපයක් සහිත ස්ථානය; කඩමණ්ඩිය