to main page
Sinhala Explanatory Dictionary

කං කක කග කච කජ කඤ කට කඨ කඩ කණ කඬ කත කථ කද කන කඳ කප කඵ කබ කම කඹ කය කර කල කව කශ කෂ කස කහ කළ ක් කා කැ කෑ කි කී කු කූ කෘ කෙ කේ කෛ කො කෝ කෞ
කඩ කඩක කඩජ කඩත කඩද කඩන කඩප කඩම කඩය කඩල කඩව කඩා කඩි කඩු කඩො
selected terms: 7 page 1 of 1
1. කඩවත
ප්‍රදේශයේ මායිම් මුර පොළ
2. කඩවත සූංගම
කඩවත පසුකරන්නන්ගෙන් අය කළ බද්ද
3. කඩවරයා
ජන ඇදහිලිවල එන එනම් යකා හෝ දෙවියා
4. කඩවලත සූංගම
කඩවත පසුකරන්නන්ගෙන් අය කළ බද්ද
5. කඩවසම
ප්‍රදේශයේ සීමාව; මනා හැඩහුරුකම
6. කඩවසම්
[වි; ] මනා රූප සම්පත්තියෙන් යුක්ත
7. කඩවීදිය
වෙළඳසල් සහිත
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword