to main page
Sinhala Explanatory Dictionary
selected terms: 9 page 1 of 1
1. කඩි කුලප්පුව
අනවශ්‍ය ඉක්මන
2. කඩි කූඹි ගාය
නො සන්සුන් බව
3. කඩිත්ත
කුඩා දිය වළ හෝ දිය පහර
4. කඩිනම
ඉක්මන; තදියම
5. කඩින්කඩ
[වි; ] විටින් විට
6. කඩිප්පුව
තම්මැට්ටම, දවුල වාදනය කිරීම සඳහා යොදා ගන්නා කෝටුව ‌හෝ වේවැලින් සාදා ගත් උපකරණය'
7. කඩිමුඩිය
කලබලය; හදිසිය; ඉක්මන
8. කඩියාළම
කටකලියාව; අශ්වයන් හැසිරවීමට ඔවුන්ගේ හොම්බට හා මුබයට දමන උපකරණය'
9. කඩිසර
[වි; ] ඉක්මන්