to main page
Sinhala Explanatory Dictionary

කං කක කග කච කජ කඤ කට කඨ කඩ කණ කඬ කත කථ කද කන කඳ කප කඵ කබ කම කඹ කය කර කල කව කශ කෂ කස කහ කළ ක් කා කැ කෑ කි කී කු කූ කෘ කෙ කේ කෛ කො කෝ කෞ
කඩ කඩක කඩජ කඩත කඩද කඩන කඩප කඩම කඩය කඩල කඩව කඩා කඩි කඩු කඩො
selected terms: 10 page 1 of 1
1. කඩු ගානවා
කඩුවෙන් කපා දමනවා
2. කඩු පත
අසිපත; කඩුව
3. කඩු සිරෑව
කඩු තුඩ
4. කඩු සිළුව
කඩු තුඩ
5. කඩුකස්තාන
මුදලි මුහන්දිරම් ආදින්ගේ නිළ ඇඳුමට අය ත් කඩුව ආදි නිල ලාංඡන'
6. කඩුක්කන්
කර්ණාභරණ විශේෂයක්
7. කඩුත්තුව
වේදනාව; කැක්කුම; අජීර්ණය
8. කඩුපුල්
නාගලෝකයේ ඇතැයි සැලකෙන සුගන්ධවත් මල් වෙස ෙසක්; රාත්‍රී කාලයේ පිපෙන උඩවැඩියා මල් වෙසෙසක්'
9. කඩුල්ල
වැටකින් වට කළ තැනක ඇතුළු වීමටත් පිටවීමටත් තබන කපොල්ල; යතුර දමන සිදුර'
10. කඩුව
තියුණු දිග තලයක් ඇති යුද අවියක්; කැලෑව; කඩුව
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword