to main page
Sinhala Explanatory Dictionary
selected terms: 27 page 1 of 2
1. කඩ අතු
සිවුර මැසීම සඳහා කපාගත් රෙදි කැබලි
2. කඩ කබල
බිඳුණු මැටි බඳුන
3. කඩ කැටිය
වස්ත්‍ර කැබැල්ල
4. කඩ කැත්ත
දැළි පිහිය
5. කඩ දත්
[වි; ] කැඩුණු දත් ඇති; වැටුණු දත් ඇති
6. කඩ දොර
ගම් කෙළවර කැලයට පිවිසෙන තැන
7. කඩ දෝලිය
කෙනෙකු ගෙන යෑමට රෙද්දක් ලී දෙකක බැඳ සාදා ගන් නා දෝලාව'
8. කඩ පියල්ල
රෙදි කඩ; රෙදි කෑල්ල
9. කඩ පිළ
කඩය ඉදිරිපස වේදිකාව
10. කඩ පෙනෙල්ල
ගිනි පෙනෙල්ල
11. කඩ පොල්ල
දළ රෙදි කඩ
12. කඩ බෑවුම
පිළිවෙළක් නැති කඳු බෑවුම
13. කඩ මත්ත
සමුද්‍ර සන්ධිය; කපාපු ඇළ
14. කඩ මලය
මල පුඩුව
15. කඩ මුදුන
ගිරි දුර්ගයක වූ මුදුන් කඩ
16. කඩ මුන
ගිරි දුර්ගයක වූ මුන් කඩ
17. කඩ මුලන්
{කථා; } ගිනි තැබූ හේන්වල ඉතිරි වන දර ක ැබලි'
18. කඩ රැකි
වනාරක්ෂක; බු පළ රකින
19. කඩ රෑන
රෙදිවලින් ඇඹරූ ලනුව
20. කඩ වස්ත්‍රය
රෙද්ද; ඇඳුම