to main page
Sinhala Explanatory Dictionary
selected terms: 39 page 1 of 2
1. කණ
[වි; ] එක් ඇසක් නොපෙනෙන
2. කණ කොකා
පිටින් දුඹුරු පැහැති කොක් වර්ගයක්
3. කණ ගැසෙනවා
හමු වෙනවා
4. කණක්කුව
ගණන; මිල
5. කණගාතේ
අන්ධකාරයේ
6. කණටිය
කනටිය බ
7. කණඬ්කය
දශම තිත
8. කණමදයා
මද කිපුණු, ඇස නො පෙනෙන ඇතා
9. කණමැදිරියා
කදෝපැණියා; රාත්‍රීකාලයේ දී දීප්තිමත් එළියක් පසුපසින් නිකුත් කරන කුඩා කෘමියෙක්; කදෝකිමියා'
10. කණ්ටක
කටුව
11. කණ්ටක මෞලි
කටු ඔටුන්න
12. කණ්ටිකාව
කුඩා කොඳු ඇටය
13. කණ්ඨ මාණික්‍යය
ගෙලෙහි වූ මැණික
14. කණ්ඨ ස්වරය
උගුරෙන් නික්මෙන හඬ
15. කණ්ඨකාස්ථිය
බෙල්ලේ ඇටය
16. කණ්ඨජ
උගුරෙහි උපදින
17. කණ්ඨමාලය
බෙල්ලේ හට ගන්නා රෝගයක නාමය
18. කණ්ඨය
බොටුව; ගෙල
19. කණ්ඨාභරණය
මාලය; ගෙලෙහි පළඳින ආභරණය
20. කණ්ඨීරච
සිංහයා