to main page
Sinhala Explanatory Dictionary

කං කක කග කච කජ කඤ කට කඨ කඩ කණ කඬ කත කථ කද කන කඳ කප කඵ කබ කම කඹ කය කර කල කව කශ කෂ කස කහ කළ ක් කා කැ කෑ කි කී කු කූ කෘ කෙ කේ කෛ කො කෝ කෞ
කථක කථන කථා කථි කථෝ
selected terms: 22 page 1 of 2
1. කථකයා
කථා පවත්වන්නා; කථා කරන්නා; කථාන්තර කීමෙන් ජනයා වි නෝදයට පත් කරන්නා'
2. කථනය
කීම
3. කථනාංග
කියන්නට යන දෙයෙහි කොටස්
4. කථා කාව්‍යය
කථාන්තරයක් වස්තු කොට ගෙන රචනා කළ කාව්‍යය
5. කථා කෝෂය
කථා සංග්‍රහය
6. කථා ප්‍රසක්ත
කථාවෙහි ඇලුණු
7. කථා මාත්‍රයෙන්
කථා කිරීම පමණකින්
8. කථා ව්‍යවහාරය
භාෂණයේ දී පමණක් පවත්නා ව්‍යවහාර විධිය
9. කථා ශරීරය
කථාවේ ප්‍රධානාංගය
10. කථා ශේෂභාවය
මරණය; අභාවය
11. කථා සංග්‍රහය
කථා එකතුව
12. කථානායක
මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයක මුලසුන දරන්න ා; ගද්‍ය පද්‍ය කාව්‍යයක ප්‍රධාන චරිතය'
13. කථානුසන්ධිය
කථාවේ ගැළපීම
14. කථායෝගී
නිතර කථාවෙහි යෙදුණු
15. කථාව
කථා කිරීම; කථාන්තරය ◊ භාෂණය; අදහස් වචනවලින් පැවසීම; කථාන්තරය; ප්‍රබන්ධ ය; සාකච්ඡාව; සභාවක කරන දේශනය'
16. කථාවශේෂ
මැරී ගිය; පුද්ගලයා ගැන කෙරෙන කථාව පමණක් ඉතිරි වුණු; කාලයාත්‍රා කළ'
17. කථාවස්තුව
කථා පුවත
18. කථික
ප්‍රකාශිත; කියන ලද ◊ දේශනා කරන; කථාවෙහි දක්ෂ ◊ දේශනා කරන්නා; කථා පවත්වන්නා
19. කථිකාචාර්ය
උසස් අධ්‍යයන ආයතනයක දේශන මගින් ඉගැන්වීම ් කරන ගුරුවරයා'
20. කථිකාසනය
කථිකයා හිඳ ගන්නා අසුන
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword