to main page
Sinhala Explanatory Dictionary
selected terms: 25 page 1 of 2
1. කද
දෙකොණෙහි බර එල්වූ මැදින් කර තබාගෙන යන ලීය
2. කද මල
සතුන් ඇල්ලීමට අටවන උගුල; මලපුඩුව
3. කද මල්ල
තෑගි පොදිය
4. කද මුවා
වීදුරු මැට්ටෙන් කළ
5. කදම්බ
සමූහය; රාශිය
6. කදඹ
සමූහය; රාශිය
7. කදර්ය
මසුරුකම; ලෝභය
8. කදරි
මසුරා
9. කදරිය
මසුරුකම; ලෝභය
10. කදලි
කෙසෙල්
11. කදහස
කවර දවසක
12. කද්දියා
ගොයිගම කුලයේ තැනැත්තා
13. කදා
වීදුරු ◊ කවර කලෙක්හි
14. කදා මැටි
වීදුරු බඳුන් ආදිය සෑදීමට ගන්නා මැටි විශේෂය'
15. කදා වළලු
වීදුරු වළලු
16. කදාමුවා
වීදුරු මැට්ටෙන් කළ
17. කදාර්
අත් යන්ත්‍රයෙන් වියූ කපු රෙදි වර්ගයක්
18. කදිම
අගනා; හොඳ; මනා; යහපත්
19. කදිර
කිහිරි ගස ◊ කඳ කුමරු; කුකුළා
20. කදිරාපුර
කතරගම