to main page
Sinhala Explanatory Dictionary

කං කක කග කච කජ කඤ කට කඨ කඩ කණ කඬ කත කථ කද කන කඳ කප කඵ කබ කම කඹ කය කර කල කව කශ කෂ කස කහ කළ ක් කා කැ කෑ කි කී කු කූ කෘ කෙ කේ කෛ කො කෝ කෞ
කන කන කනක කනග කනට කනත කනප කනම කනව කනස කනහ කන් කනා කනි කනී කනු කනෙ
selected terms: 97 page 1 of 5
1. කන
ශබ්දය අසන ශරීර අවයවය; ශ්‍රවණේන්ද්‍රිය
2. කන කැට
රන් මුවා කැඩපත
3. කනක
රත්රන්
4. කනකමය
රනින් නිම කළ; රන් මුවා
5. කනකාඤ්ජලී
දෝත පුරා ගත් රන්
6. කනගාටුව
ශෝකය; කනස්සල්ල
7. කනට විදිනවා
මුළා කරනවා; රවටනවා
8. කනත්ත
කැලෑවට ගිය මුඩු බිම; සොහොන් බිම
9. කනතුරා
දාසයා; වහලා
10. කනතොල්ල
ඉවත් කරනු ලබන නොවැදගත් කොටස
11. කනපත
පැදුරු වට්ටි ආදියේ වාටිය
12. කනපින්දම
බැගෑපත් ඉල්ලීම
13. කනමුවා
රනින් කරන ලද
14. කනවා
අනුභව කරනවා; හපනවා; නාස්ති කරනවා
15. කනවැන්දුම
විවාහක යුවළක ගෙන් එක් අයෙකු මිය යෑම හෝ අත් හැර යාම'
16. කනවැන්දුම් සැහැලි
කනවැන්දුම් ගැහැණුන්ගේ ඕපාදූප කථා'
17. කනස්සලු
කනගාටු සහිත; දුක්බර
18. කනහිරාව
විපත්තිය; කරදරය
19. කන් අඩිය
කනේ පතුල ◊ කනේ පතුල
20. කන් ගහනවා
ඇත්, ගව ආදින් කන්පත් සලනවා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword