to main page
Sinhala Explanatory Dictionary
selected terms: 57 page 1 of 3
1. කප
දෙවියන්ට කැප වීමක් හඟවනු සඳහා සිටුවනු ලබන කණුව; කල ්පය; ගිණීමට අපහසු දීර්ඝ කාලය; කළය; සෙම; ශ්ලේෂ්මය'
2. කපට
ප්‍රයෝගකාර; කෛරාටික; වංචාකාර
3. කපටයා
කපටි පුද්ගලයා
4. කපටි
ප්‍රයෝගකාර; කෛරාටික; වංචාකාර ◊ [වි; ] කපට බ
5. කපණ
දුප්පත්; දිළිඳු
6. කපත
කල්පාන්තය
7. කපනවා
ඡේදනය කරනවා; කැබලි කරනවා; වෙන් කරනව ා; අවලංගු කරනවා'
8. කපල්
කැබැල්ල; කන සැරසීමට එල්ලූ පත්‍රිකාව
9. කපල්ල
කඳු වැටියක හෝ ප්‍රාකාරයක හෝ වෙනත් එබඳු බාධකයක ඇ ති හිස් ඉඩ කොටස; පටු දොරටුව; කඩුල්ල'
10. කප්
කප බ
11. කප් තුර
කල්ප වෘක්ෂය
12. කප්පට
දෙවියන්ට කැපකොට කරේ දමන නූල් පට
13. කප්පම්
රජයකට පාලකයෙකුට ගෙවන බද්ද හෝ දීමනාව; චණ්ඩියෙක ුට බියෙන් හෝ ආරක්ෂාව සඳහා දෙන දේ'
14. කප්පර
මුහුදු යාත්‍රා විශේෂයක්; එහි පැටවිය හැකි බ ර ප්‍රමාණය; විශාල ප්‍රමාණය'
15. කප්පාදු
අතු රිකිලි ආදිය කපා දැමූ; බීජ උද්ධරණය කළ
16. කප්පාදුව
අතුරිකිලි ආදිය කපා දැමීම; බීජෝද්ධරණය කිර ීම'
17. කප්පාසම්බර
කපු පිළි
18. කප්පිත්තා
ප්‍රධානියා; නායකයා; නැව්පතියා
19. කප්පිය
(නා; ) බොලොක්කය; (වි; ) කැප වූ ◊ කැප වූ
20. කප්පිල්
{කථා; }; මොනර පිහාටු; බාල්කය තැබීමට කණුව මුනේ කපන කට්ටය'