to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. කඵ
සෙම
2. කඵ ජවරය
සෙම නිසා හට ගන්නා උණ
3. කඵ ශුලය
සෙම කිපීමෙන් හට ගන්නා ඇවිළිල්ල
4. කඵ සාලුකා
සෙම් ගෙඩි
5. කඵෝන්මාදය
සෙම් දොසින් හට ගන්නා උන්මාදය