to main page
Sinhala Explanatory Dictionary

කං කක කග කච කජ කඤ කට කඨ කඩ කණ කඬ කත කථ කද කන කඳ කප කඵ කබ කම කඹ කය කර කල කව කශ කෂ කස කහ කළ ක් කා කැ කෑ කි කී කු කූ කෘ කෙ කේ කෛ කො කෝ කෞ
කබ කබඩ කබන කබප කබර කබල කබළ කබ් කබා කබි කබු කබො
selected terms: 29 page 1 of 2
1. කබ
ඇසින් පිටවන මල
2. කබඩාව
මැටි පිඟාන
3. කබන්ධය
හිස නැති සිරුර
4. කබන්ධයා
රාහු ග්‍රහයා
5. කබපිල්
මොනර පිහාටු
6. කබර
ලපය; පුල්ලිය; සමේ පැල්ලම් සෑදෙන රෝගයක්
7. කබර ගොයා
දිය ගොඩ දෙකෙහි විසිය හැකි කබර සහිත උරගයෙක්
8. කබර මාණික්‍ය
කොරල්; පබලු
9. කබරයා
දිය ගොඩ දෙකෙහි විසිය හැකි කබර සහිත උරගයෙක්
10. කබරා
දිය ගොඩ දෙකෙහි විසිය හැකි කබර සහිත උරගයෙක්
11. කබල
මැටි භාජනය; අබලන් වූ දෙය; හිස් කබල; ඉදිබු ආදින්ගේ හෝ බිත්තර ආදියේ පිට කටුව'
12. කබල්
අබලන්; කැඩුණු බිඳුණු; නො වටිනා
13. කබල් ඈයා
කබල්ලෑයා බ
14. කබල්ලෑයා
ඈයා; තද පොතුවලින් වැසුණු ශරීරයක් ඇති සිවුපාවෙක
15. කබල්ලෑවා
ඈයා; තද පොතුවලින් වැසුණු ශරීරයක් ඇති සිවුපාවෙක
16. කබලෑ දෙවි
හූනියම් දේවතාවා
17. කබලිය
ගිනි කබල; දුම් කබල
18. කබලු
පූප විශේෂයක්; පිටකටුව; කබල
19. කබලු මත්ස්‍යයා
(කකුලුවන් ඉස්සන් වැනි) මතුපිට පොත්තක් ඇත ි මත්ස්‍යයා'
20. කබලේරිය
බොරු කොණ්ඩය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword