to main page
Sinhala Explanatory Dictionary

කං කක කග කච කජ කඤ කට කඨ කඩ කණ කඬ කත කථ කද කන කඳ කප කඵ කබ කම කඹ කය කර කල කව කශ කෂ කස කහ කළ ක් කා කැ කෑ කි කී කු කූ කෘ කෙ කේ කෛ කො කෝ කෞ
කම කමට කමඬ කමත කමන කමර කමල කමස කම් කමා
selected terms: 58 page 1 of 3
1. කම
කර්මාන්තය; වැඩය; ක්‍රියාව; (පුණ්‍ය/ පාප) කර්මය; ප් ‍රයෝජනය; විධිය; පිළිවෙළ; භාවය'
2. කමටහන්
කර්මස්ථානය; (සමථ විදර්ශනා) භාවනාවන්හි දී සිත පිහිටුවන අරමුණ'
3. කමඬලාව
කෙණ්ඩිය
4. කමත
කලවිට; ගොයම් පෑගීමට සකස් කළ බිම; කර්මාන්තය
5. කමත් කොළය
කමතෙහි කවාකාර ව රැස් කළ ගොයම් ගොඩ; ගොයම ් කොළය'
6. කමනවා
ක්ෂමාව දෙනවා; ඉවසනවා
7. කමනීය
සුන්දර; සිත් අලවන
8. කමරාදු
හිතවත්; මිත්‍ර
9. කමල
නෙළුම් මල
10. කමල දල
නෙළුම් කොළ; නෙළුම් මල් පෙති
11. කමල නැව
විෂ්ණු
12. කමල නෙත
විෂ්ණු
13. කමලකර
පියුම් විල; සූර්යයා
14. කමලා
ශ්‍රී කාන්තාව
15. කමලිනී
නෙළුම් පොකුණ
16. කමලෝදරය
පියුම් ගැබ
17. කමසේ
විරාමය; නැවතීම
18. කම් පල
පින් පව්වල විපාකය
19. කම් වමිය
කාමලොල් ස්ත්‍රී; අභිසාරිකාව
20. කම් සෙවුම
කම් සැප විඳීම; කාම සේවනය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword