to main page
Sinhala Explanatory Dictionary

කං කක කග කච කජ කඤ කට කඨ කඩ කණ කඬ කත කථ කද කන කඳ කප කඵ කබ කම කඹ කය කර කල කව කශ කෂ කස කහ කළ ක් කා කැ කෑ කි කී කු කූ කෘ කෙ කේ කෛ කො කෝ කෞ
කඹය කඹි කඹු
selected terms: 12 page 1 of 1
1. කඹය
ඇඔරූ ලණුව; යොත; කණුව; ස්ථම්භය
2. කඹයා
ඇත් පැටියා
3. කඹිරි වෙනවා
කන් බිහිරි වෙනවා
4. කඹු
හක් ගෙඩිය
5. කඹු මිටු
හක්ගෙඩියෙහි පතුල
6. කඹුට
බැලමෙහෙ කොට; කැඹිරීම කොට
7. කඹුරනවා
බැලමෙහෙ කරනවා
8. කඹුරා
ලෝකුරුවා; කම්මල්කාරයා
9. කඹුරු
පාට කීපයකින් යුතු; විසිතුරු
10. කඹුරු උදුන
ලෝකුරු ලිප
11. කඹුරු කුළ
කම්මලේ කුළු ගෙඩිය
12. කඹුරු සම
කම්මලේ උදුනෙහි ගිනි මෙලවීමට සුළං පිඹින උපකරණ ය; මයින හම'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword