to main page
Sinhala Explanatory Dictionary

කං කක කග කච කජ කඤ කට කඨ කඩ කණ කඬ කත කථ කද කන කඳ කප කඵ කබ කම කඹ කය කර කල කව කශ කෂ කස කහ කළ ක් කා කැ කෑ කි කී කු කූ කෘ කෙ කේ කෛ කො කෝ කෞ
කය කයි
selected terms: 13 page 1 of 1
1. කය
ශරීරය; සිරුර; ඇඟ
2. කයි කාසි
අත් පිට මුදල
3. කයි කැත්ත
දෑකැත්ත
4. කයි පුඩිය
දොරක් ඇද වහන විට අල්ලා ගැනීමට හයි කරන වළල්ල ; තම්මැට්ටම වයන කඩිප්පුව'
5. කයිකුයිය
කුලප්පුව; ඉක්මන
6. කයිතාළම
දෑතින් හඬවන තාළම් යුවළ
7. කයිය
සමූහයක් එක්ව කරන වැඩය; වැඩකට සහභාගී වන සමූහයකට ද ෙන ආහාරය'
8. කයිය ගහනවා
පුරසාරම් දොඩනවා
9. කයියෝරුව
බිත්තියයක් ශක්තිමත් කිරීමට ඊට ම අල්ලා බිම සි ට ගොඩ නගන මිටි බැම්‍ම; කයිරුව'
10. කයිරව
රෑට පිපෙන කොඳ (මල්)
11. කයිරව සම්බා
කොඳ කැකුළු වැනි සුදු පැහැති සම්බා ව ර්ගයක්'
12. කයිරුව
බිත්තියයක් ශක්තිමත් කිරීමට ඊට ම අල්ලා බිම සිට ගොඩ නගන මිටි බැම්‍ම; කයිරුව'
13. කයිවාරුව
තමන්ගේ හපන්කම් අතිශෝක්තියෙන් වර්ණනා කිරී ම'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword