to main page
Sinhala Explanatory Dictionary

කං කක කග කච කජ කඤ කට කඨ කඩ කණ කඬ කත කථ කද කන කඳ කප කඵ කබ කම කඹ කය කර කල කව කශ කෂ කස කහ කළ ක් කා කැ කෑ කි කී කු කූ කෘ කෙ කේ කෛ කො කෝ කෞ
කර කර කරක කරග කරච කරජ කරට කරණ කරඬ කරත කරද කරන කරප කරබ කරභ කරම කරල කරව කරළ කර් කරා කරි කරී කරු කරෝ
selected terms: 204 page 1 of 11
1. කර
ලුණු සහිත; ක්ෂාර; පිළිස්සුණු; දැවුණු; තද ◊ අත; ලවණය; හිරු රැස; දැලි පිහිය; මුහුද; හිර ග ෙය; උ; බෙල්ල; ඌ; උර හිස'
2. කර අඹනවා
ගව අශ්ව ආදි සතුන්ගේ අණ්ඩ කෝෂය පො ඩි කර දමනවා'
3. කර අරිනවා
වැඩකින් හෝ වගකීමකින් මඟ අරි නවා'
4. කර අව්ව
ඉතා තද සූර්ය රශ්මිය
5. කර ඉවනවා
මුදුන් වහලේ බැම්ම නිම කරනවා
6. කර උල
ලෝහ ආම්පන්නවල මිටට කාවැද්දූ උල සහිත කොටස
7. කර කතුර
දැළි පිහිය
8. කර කඳ
අමුණක් හරහා දමන ප්‍රධාන ලී කඳ
9. කර කැත්ත
දැළි පිහිය
10. කර ගහනවා
සහභාගි වෙනවා; බරක් කරට ගන්නවා
11. කර ග්‍රහය
අතිනත් ගැනීම; ආවාහය / විවාහය; අත් අඩංගුවට ග ැනීම'
12. කර ගැට
බර වැඩ කිරීම නිසා අල්ලෙහි හෝ පාදයෙහි එන බිබිලි'
13. කර ගොබය
තාල වර්ගයේ ගස්වල මුන් ගොබය
14. කර දණ්ඩ
බෙල්ල
15. කර දැල්ල
සුළං පහර
16. කර දෙනවා
උදව් දෙනවා
17. කර නැඟෙනවා
තර වෙනවා; කර පෙදෙස මහත් වෙනව ා'
18. කර පාකය
බැදීම; කරවෙන තුරු පිසීම
19. කර පින්නනවා
දරුවකු කරට හේත්තු කර ගන්නවා
20. කර පිනුම
ඉදිරි පසින් හිස පහළට නවා ගසන පිනුම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword