to main page
Sinhala Explanatory Dictionary

කං කක කග කච කජ කඤ කට කඨ කඩ කණ කඬ කත කථ කද කන කඳ කප කඵ කබ කම කඹ කය කර කල කව කශ කෂ කස කහ කළ ක් කා කැ කෑ කි කී කු කූ කෘ කෙ කේ කෛ කො කෝ කෞ
කවච කවජ කවට කවඩ කවණ කවද කවන කවඳ කවය කවර කවල කවස කවළ කව් කවා කවි කවු කවෝ
selected terms: 47 page 1 of 3
1. කවචධර
පිට කටුව සහිත
2. කවචය
යුද ඇඳුම; සන්නාහය; පිට කටුව; ආරක්ෂා යන්ත්‍රය
3. කවචී
සන්නාහ සන්නද්ධ
4. කවජ
යුද ඇඳුම
5. කවටකම
විහිළුව
6. කවඩි
පිට කටුව සහිත කුඩා මුහුදු බෙල්ලන් විශේෂයක්
7. කවණ
දිළිඳු; කාලකණ්ණි; අපිරිසිදු
8. කවණි
සිහින් සිනිඳු රෙදි වර්ගයක්
9. කවද
යුද ඇඳුම ◊ යුද ඇඳුම්
10. කවන්දය
විනය පිටකයේ මහවග සුලුවග යන ග්‍රන්ථවල එන ඇදුරුවත් සෙනසුන්වත් ආදිය'
11. කවන්ධය
හිස නැති මල කඳ
12. කවනෙත්ති
ලාච්චු සහිත අල්මාරි විශේෂයක්; කැබිනට්ට ුව'
13. කවඳ
කවන්ධය
14. කවය
රවුම; වෘත්තය; වළල්ල
15. කවර
කවරෙක් ද කුමක් ද යන අරුත්හි ◊ ලියුම් ආදියේ වැස්ම
16. කවල
කටින් ගත හැකි ද්‍රව ප්‍රමාණය; කටට කඩා ගත හැකි කැබ ැල්ල'
17. කවස
සන්නාහය; කවචය; යුද ඇඳුම
18. කවළිය
ජනේලය; කවුළුව ◊ කවුළුව
19. කව්
කාව්‍ය රචනා ◊ කාව්‍ය පිළිබඳ වූ
20. කව් ලැකිය
කාව්‍ය ව්‍යවහාරය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword