to main page
Sinhala Explanatory Dictionary

කං කක කග කච කජ කඤ කට කඨ කඩ කණ කඬ කත කථ කද කන කඳ කප කඵ කබ කම කඹ කය කර කල කව කශ කෂ කස කහ කළ ක් කා කැ කෑ කි කී කු කූ කෘ කෙ කේ කෛ කො කෝ කෞ
කශී කශේ
selected terms: 6 page 1 of 1
1. කශීස්වරයා
මුස්ලිම් පූජකවරයා
2. කශේරු
කෙකටිය; ජලජ පැළෑටියක්
3. කශේරු පර්ශුව
කොඳු ඇටයට සම්බන්ධ වූ ඉල ඇටය
4. කශේරු සත්ත්වයා
කොඳු ඇට පෙළ සහිත සතා
5. කශේරුකාව
කොඳු ඇට පුරුක
6. කශේරුව
සතුන්ගේ කොඳු ඇට පේළිය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword