to main page
Sinhala Explanatory Dictionary

කං කක කග කච කජ කඤ කට කඨ කඩ කණ කඬ කත කථ කද කන කඳ කප කඵ කබ කම කඹ කය කර කල කව කශ කෂ කස කහ කළ ක් කා කැ කෑ කි කී කු කූ කෘ කෙ කේ කෛ කො කෝ කෞ
කෂට කෂඩ කෂ් කෂා කෂු
selected terms: 7 page 1 of 1
1. කෂටප්‍රාය
දුක් කරදර සහිත; අවාසනාවන්ත
2. කෂඩ
පහත් ගති ඇති; නීච
3. කෂ්ට
නපුරු; සැර; ගොරෝසු; රළු; තද; අමාරු; දුෂ්කර
4. කෂ්ටයා
තක්කඩියා; නීචයා
5. කෂ්ටාවබෝධය
වැරදි වැටහීම
6. කෂාය වර්ණය
කසට පාට
7. කෂුද්‍ර
ඉතා කුඩා : සියුම්: අප්‍රධාන: නීච
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword