to main page
Sinhala Explanatory Dictionary
selected terms: 7 page 1 of 1
1. කස්ට
නීරස; තද; ගොරෝසු; නපුරු; කුරිරු
2. කස්තානය
මෙය මුදලි මුහන්දිරම් නිල ඇඳුමෙහි අංගයකි
3. කස්තිරම
අඩව්වට පෙර නටන සුළු නැටුම; පෙරළිකාර ක්‍රියාව
4. කස්තීගුකාරයා
කරදර කාරයා
5. කස්තුරි
හිමාලයෙහි වෙසෙන මුව වර්ගයක පිරිමි සතාගේ නැබෙහි තැන්පත් ව ඇති සුවඳවත් ඖෂධ වර්ගය'
6. කස්ස
කංචුකය කබාය; ආ කිසිල්ල
7. කස්සකයා
ගොවියා