to main page
Sinhala Explanatory Dictionary

කං කක කග කච කජ කඤ කට කඨ කඩ කණ කඬ කත කථ කද කන කඳ කප කඵ කබ කම කඹ කය කර කල කව කශ කෂ කස කහ කළ ක් කා කැ කෑ කි කී කු කූ කෘ කෙ කේ කෛ කො කෝ කෞ
කසක කසට කසඩ කසද කසන කසප කසය කසල කසව කසළ කස් කසා කසි කසී කසු
selected terms: 43 page 1 of 3
1. කසකසා
සරුවත් ආදි සිසිල් බීමට දමනු ලබන කුඩා ඇට ව ර්ගයක්; පොපි ඇට' ◊ කෂාය වර්ණය; කසට, කහට කෂාය රසයෙන් යුත්
2. කසටයා
නීචයා
3. කසඩ
පහත් ගති ඇති; නීච
4. කසදිය
කුරුම්බා වතුර
5. කසනවා
නිය අගින් ඇඟ සූරනවා
6. කසපලය
කුරුම්බාව; වෑවරය
7. කසය
අශ්වාදින්ට තැලීමට ගන්නා කෙඳි සහිත කෙළවර ඇති උපකරණ යක්'
8. කසයා
කඩිසර තැනැත්තා
9. කසල්ල
කැදැල්ල
10. කසව
වස්ත්‍රාදිය වැඩ දැමීමට ගන්නා රන්/ රිදීනූල්
11. කසළ පිසස්
කහළ ගොඩේ වසන පිසාචයා
12. කසළ මඟ
අධෝමාර්ගය
13. කසළ ශෝධකයා
මල මුත්‍ර කැලි කසළ ආදිය ඉවත් කොට පිරිසිදු කර න්නා'
14. කසළ සඩුව
කසළ බඳුන; කුණු කූඩය
15. කසළී
නීච ස්ත්‍රිය
16. කස්ට
නීරස; තද; ගොරෝසු; නපුරු; කුරිරු
17. කස්තානය
මෙය මුදලි මුහන්දිරම් නිල ඇඳුමෙහි අංගයකි
18. කස්තිරම
අඩව්වට පෙර නටන සුළු නැටුම; පෙරළිකාර ක්‍රියාව
19. කස්තීගුකාරයා
කරදර කාරයා
20. කස්තුරි
හිමාලයෙහි වෙසෙන මුව වර්ගයක පිරිමි සතාගේ නැබෙහි තැන්පත් ව ඇති සුවඳවත් ඖෂධ වර්ගය'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword