to main page
Sinhala Explanatory Dictionary
selected terms: 13 page 1 of 1
1. කහ
ව්‍යාංජන හෝ ඖෂධ සඳහා ගන්නා අලවර්ගයක්; එහි වර් ණය කහ පාට'
2. කහ උණ
කහපාට උණ ගස්; මදුරුවකුගෙන් බෝවෙන උණ රෝගයක්
3. කහ කඩ
ළා කුරුම්බාවක අමුවෙන් කන ඇස් පැත්තේ නොමේරූ කොටස'
4. කහ බහන
භික්ෂූන් වහන්සේලා ඉණේ බඳින පටිය
5. කහ මිරිස්
තුනපහ; කහ මිරිස් ඇතුළු කුළු බඩු
6. කහනවා
නිය අගින් ඇඟ සූරනවා
7. කහනවා
කසනවා බ
8. කහපැන්
කහ මිශ්‍ර ජලය
9. කහඹිරිස්
තුනපහ; කහ මිරිස් ඇතුළු කුළු බඩු
10. කහවණුව
(මදටිය විස්සක් බර) පැරණි රන් කාසියක්; කර්ෂාපණය
11. කහවන්
කහ පැහැයට හුරු
12. කහළමඟ
ගුද මාර්ගය
13. කහ්ලාර
කල්හාර; හෙල් මැලි