to main page
Sinhala Explanatory Dictionary

කං කක කග කච කජ කඤ කට කඨ කඩ කණ කඬ කත කථ කද කන කඳ කප කඵ කබ කම කඹ කය කර කල කව කශ කෂ කස කහ කළ ක් කා කැ කෑ කි කී කු කූ කෘ කෙ කේ කෛ කො කෝ කෞ
කළ කළක කළග කළඳ කළප කළබ කළම කළඹ කළල කළව කළා කළි කළී කළු
selected terms: 41 page 1 of 3
1. කළ පැදුර
කළාල පැදුර; කළාලය
2. කළ මුනිඳු තරුව
අගස්ති තාරකාව
3. කළ වඩිය
දරනුව
4. කළ හස
කාළ හංසයා
5. කළකබල
බිඳුණු කළයකින් සාදා ගත් පාත්‍රය
6. කළකම්
පෙර කරන ලද කර්මය
7. කළගෙඩිය
කළය
8. කළඳ
මදටිය විස්සක බර ප්‍රමාණය
9. කළපුව
මුහුදින් ගොඩබිම තුළට නෙරා ගිය කරදිය මිරිදිය මිශ ්‍රිත ජලාශය'
10. කළබ
කළු වලාව; වැහි වළාකුළ
11. කළබකුළ
කළු වලාකුළ
12. කළමනා
කිරීමට සුදුසු ◊ අවශ්‍ය උපකරණ
13. කළමනාකරණය
යම් ආයතනයක හෝ ව්‍යාපාරයක කටයුතු මෙහෙය වීම හා පාලනය'
14. කළමිඩිය
කළයෙන් දිය අදින දාසිය
15. කළඹ
කළු වළාව
16. කළල්
මඩ; නූපුරය; හලඹ
17. කළවටන
කිරීමට සුදුසු දෙය
18. කළවටු
ගෝලාකාර කුළුණු හිස
19. කළවන්
කළුපාට; කාලකණ්ණියා
20. කළවම්
මිශ්‍ර කිරීම, මිශ්‍රණය ◊ මිශ්‍ර වූ
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword