to main page
Sinhala Explanatory Dictionary
selected terms: 100 page 1 of 5
1. ක්ලමථය
අධික වෙහෙස
2. ක්ලාන්ත
තදින් වෙහෙසට පත් ◊ තදින් වෙහෙසට පත්
3. ක්ලිෂ්ට
කිලුටු
4. ක්ලූප්ත
පිළියෙළ කරන ලද; සැකසූ
5. ක්ලේශ
සිත කිලුටු කරන ලෝභ ද්වේශ ආදිය
6. ක්ලෝමය
ඇලදිව; අග්න්‍යාශය; පෙණහැල්ල/ ශ්වාසනාලය
7. ක්විනීන්
මැලේරියාවට ප්‍රසිද්ධ ඖෂධයක්; කුවිනැයින්
8. ක්ෂණ භංගුර
ඇසිල්ලකින් බිඳී යන
9. ක්ෂණය
ඇසිල්ල; ඉතාම සුළු කාලය
10. ක්ෂණික
මොහොතක් පවත්නා; වහා සිදු වන
11. ක්ෂණිකත්වය
අනිත්‍ය ස්වභාවය
12. ක්ෂත
තුවාල වූ / තුවාල කළ
13. ක්ෂතය
තුවාලය
14. ක්ෂත්‍රිය
රාජ වංශයට අයත් (නාප්‍ර කුල නාමයක් : බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන කුල සතරින් පළමුවැන්න; ක්ෂත්‍රියයා'
15. ක්ෂත්‍රිය මායම
රාජ වංකයා :රදලයා
16. ක්ෂතෞෂධය
තුවාල බෙහෙත
17. ක්ෂපණකයා
ජෛන තාපස නිකායට අයත් තැනැත්තා :නිඝණ්ඨ සන්‍යාසියා
18. ක්ෂම
හැකි සමර්ථ :ඉවසිලිමත් :යෝග්‍ය
19. ක්ෂමා
කරනවා (ක්‍රි) ක්ෂමාව බ
20. ක්ෂමා කරනවා
සමාව දෙනවා: වරද ඉවසනවා