to main page
Sinhala Explanatory Dictionary
selected terms: 10 page 1 of 1
1. කෑ කොස්සන් ගහනවා
ඝෝෂා කරනවා
2. කෑ මත රෝගය
කලබලය
3. කෑ මුඛය
සර්පයෙකු දෂ්ට කළ තැන
4. කෑ මොර ගසනවා
කෑකෝ ගසනවා
5. කෑදර
ගිජු; ආශා ඇති
6. කෑදැත්තා
විශාල හොටක් ඇති පක්ෂියෙක්
7. කෑපත රෝගය
බඩ පුරා කෑම ගැනීමෙන් ඇති වන අලස ගතිය; බ ත් මත'
8. කෑරැස්සා
රැහැයියා; පියාඹන කෘමි වර්ගයේ සතෙකුගේ නම
9. කෑරීම
හඬ නැඟෙන පරිදි උගුර පෑදීම
10. කෑල
එරබදු