to main page
Sinhala Explanatory Dictionary

කං කක කග කච කජ කඤ කට කඨ කඩ කණ කඬ කත කථ කද කන කඳ කප කඵ කබ කම කඹ කය කර කල කව කශ කෂ කස කහ කළ ක් කා කැ කෑ කි කී කු කූ කෘ කෙ කේ කෛ කො කෝ කෞ
කීක කීට කීඩ කීන කීප කීම කීඹ කීර කීල කීස කීළ
selected terms: 24 page 1 of 2
1. කීකරු
කියන දේ කරන
2. කීකරු
කියන දේ කරනා; යටහත්
3. කීකරුවා
කුමක් කරම්දැයි විමසා කරන්නා; කී දෙය කරන තැනැත්ත ා'
4. කීට රූපානුබන්ධනාබාධය
ඇපෙන්ඩිසයිටීස්; උන්ඩුකයේ ප්‍රදාහ ය'
5. කීටයා
නො මේරූ සතා; පණුවා; දලඹුවා
6. කීඩෑවා
කීඩෑවා බ
7. කීඩෑවා
ගොයම් පණුවා; කීටයා; කෘමි විශේෂයක්
8. කීන බල්ලා
මහත්ව වැඩුණු දඩයමට පුහුණු කළ බල්ලා
9. කීපය
ස්වල්පය; ටික
10. කීම් බස්
කේලාම් බස්
11. කීඹි
කුහුඹුවා; කුහුඹුවාගේ ගැහැණු සතා
12. කීර
පලා කොළ වර්ග; ගිරවා ඇ ලීයක ගැලවෙන සිහින් පතු ර'
13. කීර්තනය
කීම; ප්‍රකාශනය; ගුණ ගායනය
14. කීර්ති නාමය
හොඳ නම; (පාරිභා) ව්‍යාපාරයක මුදලින් අගය ක ළ හැකි ප්‍රසිද්ධිය'
15. කීර්තිය
යසස; ප්‍රසිද්ධිය; ගුණ ඝෝෂාව
16. කීරි
ගස්වල මැලියම්; දුම්මල ලාටු; සිහින් පතුරු
17. කීල
උල; කුඤ්ඤය; දුම්මල
18. කීල ගසනවා
තොවිල් වලදී පන්දමට දුම්මල ගසනවා
19. කීලකය
කුඤ්ඤය; පොරොප්පය; කලම්පය
20. කීලන්
කරවල කළ මෝරු හෝ මඩු මාලු තීරු
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword