to main page
Sinhala Explanatory Dictionary
selected terms: 318 page 1 of 16
1. කුංකුම
කොකුම්
2. කුංකුමප්පු
කොකුම් මල්
3. කුංචනාදය
ඇතුන්ගේ හඬ
4. කුංජර
ඇතා
5. කුංඩය
ලෝ පස් ආදිය උණු කිරීමට භාවිතා කරන උඳුන; ලොකු ගි නි උදුන'
6. කුංදිරිත්තන්
මැසීමේ දී හා ලී කැටයම් කිරීමේ දී භ ාවිතා කෙරෙන සැරසිලි මෝස්තරයක්'
7. කුඔල් ගොයම
(කමතේ දී බොහෝ දුරට) මැඩවුණු ගොයම
8. කුකවියා
අධම කවියා; අනුන්ගේ අදහස් පැහැර ගෙන කවි බඳින්නා
9. කුක්කුච්චය
පශ්චාත්තාපය; කුකුස
10. කුක්කුටයා
කුකුළා
11. කුක්ද්චිකාව
කෙස්ස; යතුර
12. කුක්ෂිය
බඩ; අභ්‍යන්තරය; ගර්භාෂය
13. කුකුරුවා
බල්ලා; බලු කුක්කා
14. කුකුල් කේන්තිය
ඉක්මන් කෝපය
15. කුකුල් නින්ද
කුකුළෙකු මෙන් විටින් විට අවදි වෙමින් නිද න නින්ද'
16. කුකුස
සැකය
17. කුකුළා පාන
මුදුනේ කුකුල් රූපයක් සවිකොට තැනූ පාන
18. කුකුළු පොර
ඔට්ටුවට කුකුළන් කෙටවීමේ සූදුව
19. කුච
තනය; පියොවුර
20. කුජ
අඟහරු ග්‍රහයා; ගස; තුර; රුක