to main page
Sinhala Explanatory Dictionary

කං කක කග කච කජ කඤ කට කඨ කඩ කණ කඬ කත කථ කද කන කඳ කප කඵ කබ කම කඹ කය කර කල කව කශ කෂ කස කහ කළ ක් කා කැ කෑ කි කී කු කූ කෘ කෙ කේ කෛ කො කෝ කෞ
කූජ කූට කූඩ කූණ කූත කූද කූන කූප කූඹ කූර කූල
selected terms: 35 page 1 of 2
1. කූජනය
කුරුල්ලන්ගේ නාද කිරීම මිහිරි ඇඬීම
2. කූට
මුදුන ◊ බොරුකාර; වංචා සහගත; හොර; කපටි
3. කූට ව්‍යවහාරය
හොර තරාදි ආදිය උපයෝගී කරගෙන කරන වෙළඳාම
4. කූටක
වංචාකාර; බොරුකාර; කපටි
5. කූටකය
ඉර මුදුන් වෙලාවේ අව්ව
6. කූටය
ගිරි කුළ; කැණි මඩල
7. කූටයා
හොරා; කපටියා
8. කූට්ටම
යුවල; ජෝඩුව; දෙක; කට්ටලය; නිකාය; (ක්‍රිස්ති) ස මිතිය' ◊ කුට්ටම බ
9. කූට්ටුකාරයා
නො මනා ක්‍රියාවකට එක් වී සිටින පුද්ගලයා
10. කූට්ටුව
මිත්‍රත්වය; එක්වීම
11. කූටාගාරය
කුළු ගෙය බ
12. කූඩම
කුටිය; මඩුව
13. කූඩාරම
රෙදි පොල් අතු ආදියෙන් ආවරණය කළ තාවකාලික මඩුව
14. කූඩුව
කැදැල්ල; කුරුලු ආදින්ගේ නිවහන; කුඩා වීදුරු බඳුන ; විවිධ හැඩයෙන් සෑදූ සැරසිලි පහන් ආවරණය; චුදිතයන් සාක්කිකරුවන් රඳවන ආවරණය/ කොටුව'
15. කූණම
දෝලාව; පල්ලැක්කිය
16. කූතාඩියා
නයි නටවන්නා; නීචයා; පහත් තැනැත්තා
17. කූද්දනවා
අවදි කරනවා; පුබුදු වෙනවා
18. කූනිත්ත
ටික; ස්වල්පය
19. කූනිස්සා
ඉතා කුඩා ඉස්සන් වර්ගයක්
20. කූප තීර්ථය
ළිං තොට
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword