to main page
Sinhala Explanatory Dictionary
selected terms: 17 page 1 of 1
1. කෘකය
උගුර; මුඛයේ ඈත කුහරය
2. කෘතගුණ
කෙළෙහි ගුණ
3. කෘතඝ්න
අකෘතඥයා
4. කෘතඥ
කළගුණ දන්නා වූ ◊ කළගුණ දත් තැනැත්තා
5. කෘතහස්ත
පළපුරුදු; කළ අභ්‍යාස ඇති
6. කෘත්‍රිම
ක්‍රියාවෙන් නිපදවූ; ස්වභාවික නොවන
7. කෘතාවකාශ
ඉඩ හරින ලද
8. කෘතිය
ග්‍රන්ථය; රචනාව; කරන ලද්ද
9. කෘතෝපකාරය
කළ උපකාරය
10. කෘමියා
අපෘෂ්ඨවංශික වූ පියාපත් ඇති හෝ නැති ඉතා කුඩා සත්ත ්ව විශේෂයක්; කුරුමිණියා'
11. කෘශ
සිහින්; කෙට්ටු
12. කෘශාංගී
සිහින් සිරුරක් ඇති කත
13. කෘෂක
ගොවිතැනෙහි යෙදෙන ◊ ගොවියා
14. කෘෂ්ණ
කළු; තද නිල්; අඳුරු; අන්ධකාර
15. කෘෂ්ණ ධර්මය
අකුශල ධර්ම
16. කෘෂි ද්‍රව්‍ය
අස්වැන්න , ධාන්‍ය ගඩා ගෙඩි ආදිය
17. කෘෂිකර්මය
ගොවි තැන