to main page
Sinhala Explanatory Dictionary

කං කක කග කච කජ කඤ කට කඨ කඩ කණ කඬ කත කථ කද කන කඳ කප කඵ කබ කම කඹ කය කර කල කව කශ කෂ කස කහ කළ ක් කා කැ කෑ කි කී කු කූ කෘ කෙ කේ කෛ කො කෝ කෞ
කෙං කෙක කෙට කෙඩ කෙණ කෙඬ කෙත කෙද කෙන කෙප කෙබ කෙම කෙඹ කෙර කෙල කෙව කෙස කෙහ කෙළ
selected terms: 82 page 1 of 5
1. කෙංගෙඩිය
කෝවක්කා ගෙඩිය , කෙම්පලය; නිෂ්ඵල දෙය
2. කෙකටිය
ජලාශ්‍රිත ව වැවෙන සුදු මල් සහිත ශාක විශේෂයක්
3. කෙකර ගානවා
කිකිළියන් බිජු දැමීමට පෙර උගුර ින් හඬනඟනවා'
4. කෙක්ක
ගෙඩි ආදිය නෙළීමට ගන්නා කොක්කක් සහිත දිග ලීය
5. කෙකාරව
මොනරාගේ හඬ
6. කෙකාරැව්
මොනරාගේ හඬ
7. කෙකිනී
කොකාගේ ගෑනු සතා
8. කෙකී
කොකාගේ ගෑනු සතා
9. කෙට්ටු
වැහැරුණු; කෘශ; සිහින්
10. කෙටි
කොට වූ; දිග නැති ◊ කොට වූ දෙය
11. කෙටිකතාව
ගද්‍යයෙන් කළ දිගින් අඩු ප්‍රබන්ධය
12. කෙටුම්පත
දළ සටහන; මුල් පිටපත
13. කෙඩෙත්තු
විඩාපත්; වෙහෙසට පත්
14. කෙඩෙත්තුව
විඩාව; තෙහෙට්ටුව
15. කෙණ්ඩ
පයේ දණ හිසටත් වළලු කරටත් අතර කොටස; ජංඝාව
16. කෙණ්ඩිය
පියනක් හා කෙමියක් සහිත පැන් බහාලන ලෝහමය බඳුන
17. කෙණෙර
ඇතින්න
18. කෙණෙස්ස
ලොකු හැඳි විශේෂයක්
19. කෙඬිය
පියනක් හා කෙමියක් සහිත පැන් බහාලන ලෝහමය බඳුන
20. කෙත
කේෂ්ත්‍රය; කුඹුර
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword