to main page
Sinhala Explanatory Dictionary
selected terms: 25 page 1 of 2
1. කේකා
මොනරාගේ හඬ
2. කේචිද්වාදියා
කිසිවකුගේ කියමනක් වශයෙන් මතයක් ඉදිරිපත් කර න්නා'
3. කේචිවාදියා
කිසිවකුගේ කියමනක් වශයෙන් මතයක් ඉදිරිපත් කරන් නා'
4. කේඩෑරි වෙනවා
කෙට්ටු වෙනවා; සිහින් ව ෙනවා'
5. කේතකී
වැටකේ දුනුකේ ඇතුළත් උද්භිද ගණය
6. කේතු
කොඩිය; ප්‍රභාව; රශ්මිය; ගින්න; නව වැනි ග්‍ රහයා; කෙහෙතා; ගොඩනැගිල්ලක මුදුනේ තබන කොත; ධූමකේතුවක වල්ගය'
7. කේතුකාකාර
කොතක් බඳු
8. කේදෑරි වෙනවා
කෙට්ටු වෙනවා; සිහින් ව ෙනවා'
9. කේන්චිය
තරහ; කෝපය
10. කේන්තිය
තරහ; කෝපය
11. කේන්ද්‍රය
මධ්‍යය; මධ්‍යස්ථානය; ජන්ම පත්‍රය; ජන්ම පත්‍ රයක ප්‍රධාන ස්ථාන'
12. කේන්ද්‍රීය
මධ්‍යගත වූ; කේන්ද්‍රගත වන
13. කේඳෑරි
කේඩෑරි බ
14. කේබලය
පොළව යටින් හෝ මුහද යටින් දමා තිබෙන ආවරණය කළ කම් බිය; එමගින් යවන විදුලි පණිවුඩය'
15. කේවට්ට
මසුන් අල්ලන්නා; කෙවුළා
16. කේවල
හු; තනි; එකලා; සියලු; මුළු
17. කේවෙල්
බඩුවක් ගැනීමේ දී ගන්නා හා විකුණන්නා අතර ඇ ති වන කථා බහ; හෙට්ටු කිරීම; ඔච්චම; කොලොප්පම'
18. කේශ
හිස කෙස්
19. කේශ කල්‍යාණය
මනා කේශ කලාපය
20. කේශ කලාපය
කෙස් වැටිය