to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. කෛරව
දියෙහි හට ගන්නා මල් වර්ගයක්; කුමුදු; හෙළ උප ුල්'
2. කෛරාටිකයා
රැවටිලිකාරයා; කපටියා; කට්ටයා
3. කෛලාසය
හිමාලය කඳු වැටියෙහි පිහිටි පර්වතයක නම
4. කෛවල්‍යය
කේවල භාවය අබණ්ඩ ස්වභාවය මෝක්ෂය ◊ අති පවිත්‍ර වූ; (කෛවල්‍ය+අ) ‌‌කේවල භ‌ාව‌යෙන් යුතු