to main page
Sinhala Explanatory Dictionary

කං කක කග කච කජ කඤ කට කඨ කඩ කණ කඬ කත කථ කද කන කඳ කප කඵ කබ කම කඹ කය කර කල කව කශ කෂ කස කහ කළ ක් කා කැ කෑ කි කී කු කූ කෘ කෙ කේ කෛ කො කෝ කෞ
කොක කොච කොට කොඩ කොණ කොඬ කොත කොද කොන කොඳ කොප කොබ කොම කොර කොල කොව කොස කොහ කොළ
selected terms: 145 page 1 of 8
1. කොකනද
විණාවක නමක්; රතු නෙළුම්
2. කොක් කොටනවා
කුකුළා (විශේෂයෙන් බිය වූ අවස්ථාවලදී) කොක් හඬ පවත්වනවා'
3. කොක් සන්
මහත් හඬින් කරන සිනාව
4. කොක් හඬ
කොක් සන්
5. කොකිඤ්ඤ
අනියම් භාර්යාව
6. කොකු පණුවා
පාණ්ඩුව බෝකරන පණු වෙසෙසක්
7. කොචොක්
විහිළුව; සරදම; කෙනෙකුගේ තරහ ඇවිස්සීම පිණි ස කරන කවටකම'
8. කොටගුළ
කෝෂ්ඨාගාරය; ධාන්‍ය ආදිය රැස් කොට තබන ගබඩාව
9. කොටනවා
(කඩු පිහි ආදියෙන්) පහර දෙනවා; මෝල් ආදියෙන් තළනවා'
10. කොටවනවා
කොටනවා යන්නෙහි ප්‍රයෝජ්‍ය රූපය; භ ේද කරනවනවා; අමනාප කරවනවා'
11. කොටස
බෙදූ පංගුව භාගය
12. කොටහ
බෙදූ පංගුව භාගය
13. කොටහල්ල
කොට සළුව; කන්‍යාවක් වැඩි විය පත්වන විට ඇඳ සිට ි රෙද්ද; මල්වර මඟුල'
14. කොටහළුව
කොට සළුව; කන්‍යාවක් වැඩි විය පත්වන විට ඇඳ සිට ි රෙද්ද; මල්වර මඟුල'
15. කොටහෙරාළ
මාළු වෙන්දේසි කරන්නා
16. කොට්ට
කොට්ටය ◊ තෙතමනය සිඳී වියළුණු
17. කොට්ට පිළ
ඉස්තෝප්පුවේ නිදා ගන්නා කොටස
18. කොට්ටාරය
ස්වාභාවික බල කොටුව
19. කොට්ටැහිය
කොට භාගය; අඩය; අණ්ඩය
20. කොට්ටෝරුවා
ගස්වලට කොටමින් හිල් සාදන කොළ රතු මිශ්‍ර කුරු ල්ලෙක්; කංකාරි බලි තොවිල් ආදියෙහි ආවතේව කරන්නා'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword