to main page
Sinhala Explanatory Dictionary

කං කක කග කච කජ කඤ කට කඨ කඩ කණ කඬ කත කථ කද කන කඳ කප කඵ කබ කම කඹ කය කර කල කව කශ කෂ කස කහ කළ ක් කා කැ කෑ කි කී කු කූ කෘ කෙ කේ කෛ කො කෝ කෞ
කෝ කෝක කෝට කෝඩ කෝණ කෝත කෝද කෝන කෝඳ කෝප
selected terms: 32 page 1 of 2
1. කෝ දණ්ඩ
ඇහි බැම; දුන්න
2. කෝකියා
ආහාර පිසින්නා; අරක්කැමියා
3. කෝකිලයා
කොහා
4. කෝටරය
ගස් බෙනය; රුක් බිලය
5. කෝට්‍ටය
බලකොටුව; 14 වන සියවසේ දී ගොඩනඟන ලද පසුව ලංකාව ේ අගනුවර වූ ජයවර්ධනපුරය'
6. කෝටිය
ලක්ෂ සීය; දස මිලියනය; අන්තය; කෙළවර
7. කෝටු මස් කිරීම
උසාවි දඬුවමක් වශයෙන් හෝ මඩු වල්ගයකින් තැලීම'
8. කෝඩිකාරයා
පළමු වතාවට යමක් කරන්නා; නවකයා (විශේෂයෙන් ශ්‍ර ී පාද වන්දනාකරුවන් සම්‍බන්ධයෙන් යෙදේ)'
9. කෝඩු
පළමුවෙනි; නුපුරුදු; අත්දැකීමක් නැති
10. කෝඩුකාරයා
පළමු වතාවට යමක් කරන්නා; නවකයා (විශේෂයෙන් ශ්‍ර ී පාද වන්දනාකරුවන් සම්‍බන්ධයෙන් යෙදේ)'
11. කෝණ
රේඛා දෙකක් එකට හමුවීමෙන් සෑදෙන මුල්ල
12. කෝණ දින
සංක්‍රාන්ති දිනය; නොනගතය; සිංහල අලුත් අව ුරුදු දින'
13. කෝණංගියා
නාට්‍යවල කෝලංකාරයා
14. කෝණම
අමුඩ; පිටපොටය; දිරා ගිය රෙදි කඩ
15. කෝණමා
කුදු වූ මිනිසා
16. කෝණාකාර
මුල්ලක් වැනි
17. කෝතුහලය
කුතුහලය
18. කෝදුව
අඩිරූල; දිග මනින උපකරණ
19. කෝන්තර
දුර්ගතිය; පළිගන්නාසුලු
20. කෝන්දුමෝන්දුව
හෝන්දු මාන්දුව; හොඳ සිහිය නැතිකම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword