to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. කෞපීනය
ස්ත්‍රී/පුරුෂ රහස් අවයවය; අමුඩය; යට රෙද්ද
2. කෞමල
මෘදු; කොමල; සිනිඳු
3. කෞමාර
බාල කාලයට අයත්
4. කෞශල්‍යය
කුශලතාව; දක්ෂකම; නිපුණත්වය
5. කෞශේය
පටනූල් නිපදවන කෘමි විශේෂය; පට පණුවා
6. කෞස්තුභ පාෂාණය
විෂ්ණු දෙවියන් සතු ව ඇති මැණිකක්; කොතබ ු ගල'