to main page
Sinhala Explanatory Dictionary
selected terms: 7 page 1 of 1
1. ඛණ්ඩ
කැඩුණුත බිඳුණුත හිදැස් ඇති සදොස් (නාප්‍ර කැබැල්ලත කඩ; උක් හකුරු
2. ඛණ්ඩ කාව්‍යය
කුඩා කාව්‍යයත මහා කාව්‍ය ලක්ෂණ කීපයකින් පමණක් යුක්ත සර්ග බන ්ධ නොවූ කාව්‍යය
3. ඛණ්ඩජ
කැබලිවලින් යුත්
4. ඛණ්ඩනය
කෑගිවලට කැඩීමත කොටස්වලට වෙන් කිරීම; යමෙකු දරන මතය තර්ක විතර්ක ආදියෙන් බිඳ හෙළීම
5. ඛණ්ඩය
කැඩී බිඳී ගිය කොටසත කැබැල්ල
6. ඛණ්ඩිකාව
කොටසත කුඩා කොටස
7. ඛණ්ඩිත
කැඩුණුත අසම්පූර්ණ