to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. ඛේට ග්‍රන්ථය
කටට කෙළ උනවන ග්‍රන්ථය
2. ඛේදය
ශෝකයත දුකත දොම්නසත පීඩාවත කලකිරීමත සිත් තැවුල
3. ඛේදවාචකය
දුක්මුසු පුවතත දුක්බදායක සිද්ධිය
4. ඛේදාන්ත
ශෝක ජනක සිද්ධියකින් අවසන් වනත දුක්බදායක අන්තයක් ඇති