About
Dictionary Plugin
Feedback
Disclaimer
Sinhala Explanatory Dictionary
අ
ආ
ඇ
ඈ
ඉ
ඊ
උ
ඌ
ඍ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ණ
ත
ථ
ද
ධ
න
ප
ඵ
බ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
ඛග
ඛච
ඛඩ
ඛණ
ඛද
ඛන
ඛර
ඛල
ඛ්
ඛා
ඛි
ඛී
ඛු
ඛේ
selected terms: 36
1
-
2
-
Next >>
page 1 of 2
1.
ඛග
අහසේ ගමන් කරන්නාත පක්ෂියා
2.
ඛගෝලය
අහස් ගැබත නභෝ ගර්භය
3.
ඛචිත
කැටයම් කරන ලදත ඔබ්බන ලදත සැරසූ
4.
ඛඩිගය
කඩුවත අසිපතත කග
5.
ඛණ්ඩ
කැඩුණුත බිඳුණුත හිදැස් ඇති සදොස් (නාප්‍ර කැබැල්ලත කඩ; උක් හකුරු
6.
ඛණ්ඩ කාව්‍යය
කුඩා කාව්යයත මහා කාව්‍ය ලක්ෂණ කීපයකින් පමණක් යුක්ත සර්ග බන ්ධ නොවූ කාව්‍යය
7.
ඛණ්ඩජ
කැබලිවලින් යුත්
8.
ඛණ්ඩනය
කෑගිවලට කැඩීමත කොටස්වලට වෙන් කිරීම; යමෙකු දරන මතය තර්ක විතර්ක ආදියෙන් බිඳ හෙළීම
9.
ඛණ්ඩය
කැඩී බිඳී ගිය කොටසත කැබැල්ල
10.
ඛණ්ඩිකාව
කොටසත කුඩා කොටස
11.
ඛණ්ඩිත
කැඩුණුත අසම්පූර්ණ
12.
ඛද්යෝතයා
කණාමැදිරියා
13.
ඛදාර්
ඉන්දියාවේ භාවිත කරනත අතින් කටින ලද නූලෙන් වියා ගත් රෙදිත කදාර් රෙද ි
14.
ඛනිජ තෙල්
පොළොවෙන් ලබා ගන්නා තෙල්ත පැට්‍රෝල් ආදිය
15.
ඛනිජය
ආකාරයෙහි උපන්; ලෝහමය පොළොවෙහි තිබෙන රසායනික ව ඒකාකාරී බවක් පෙන්වන ද්‍රව්‍යය
16.
ඛර
කර්කශත දැඩිත රළු
17.
ඛර්පූර්
රට ඉඳි
18.
ඛරෝෂ්ඨ
අශෝක යුගයෙහි පටන් කලක් වයඹ දිග ඉන්දියාවේ ව්‍යවහාර වූ දකුණේ සිට වම ට ලියූ ලේබන ක්‍රමයක්'
19.
ඛල මණ්ඩලය
කමතත කලවිට
20.
ඛලිත
පැකුලුණුත පැටලී ගියත සාවද්‍ය
1
-
2
-
Next >>
to main page
About
•
Dictionary Plugin
•
Feedback
•
Disclaimer
top of page
© 2008
www.sinhaladictionary.org
XHTML
|
CSS
Powered by
Glossword