to main page
Sinhala Explanatory Dictionary
selected terms: 7 page 1 of 1
1. ගංගා තරණය
ගඟින් එතෙර වීම
2. ගංගා නිධිය
ගංගා ජලයෙන් ගසා ගෙන එන රොන් මඩ වැලි ආදිය ග ඟ පතුලේ තැන්පත් වීමෙන් සෑදෙන තට්ටුව'
3. ගංගාධාරය
ගඟකින් හා එහි ශාඛා ගංගා වලින් ජලය සැපයෙන ප්‍ රදේශය'
4. ගංගාව
ගලා බස්නා විශාල දිය පහර; ගඟ; නදිය
5. ගංගාශ්‍රිත
ගඟ අසල වූ
6. ගංගොඩ
ගෙවල් සමූහයකින් යුත් ගම; වැවෙන්/ පහත් බිමෙන් ඉහ ළ පෙදෙස'
7. ගංගෝදකය
ග‌‌‌‌ඟෙහි දිය; ගංගා ජලය; ගංගා නම් නදියෙහි ජලය