to main page
Sinhala Explanatory Dictionary
selected terms: 7 page 1 of 1
1. ගං අස
ගඟ අසල; ගඟබඩ
2. ගං ආර
ගඟ දිය ගලා බස්නා පාර; ගඟ ගලා යන මඟ
3. ගං කණ්ඩිය
ගඟේ දෙපස දිගට ම පිහිටි උස් බිම; ගං ඉවුර
4. ගං දඟර
ගංගාවක වංගු
5. ගං දඹය
ගඟ දෙසට නෙරා ගිය තද බෑවුමක් ඇති තුඩුව; ගඟ ේ තිබෙන ගල්පර'
6. ගං මළුව
ගඟ ගැඹුරු වීම නිසා උසට පිහිටි ගඟේ පිටාර තැන්න'
7. ගං මෝදර
ගඟක් මූදට හෝ වෙනත් ජලාශයකට වැටෙන තැන; මෝය; මු ව දොර'