to main page
Sinhala Explanatory Dictionary
selected terms: 3 page 1 of 1
1. ගජබින්න අලංකාරය
බොරුවක් ගොතා කියන විට එය ගජබින්න අලංක ාරයේ සඳහන් යයි කීම බැවහැරයේ පවතින්නකි; මනඃකල්පිත ප්‍රබන්ධයක නම; සිතින් මැවූ පොතක්'
2. ගජබින්නකාරයා
නිතර බොරු කියන්නා
3. ගජබින්නය
ලොකු බොරුව