to main page
Sinhala Explanatory Dictionary
selected terms: 12 page 1 of 1
1. ගජ අත
ඇත් හොඬය
2. ගජ කුම්
ඇතාගේ කුම්භ ස්ථලය
3. ගජ කුඹු
ඇතාගේ කුම්භ ස්ථලය
4. ගජ ඝටා
ඇත් සමූහය
5. ගජ චක්‍රය
වළල්ලක් සේ සිටි ඇත් ‌සේනාව
6. ගජ නිමීලනය
ඇතාගේ බැල්ම; ඇතෙකුගේ මෙන් ඇසි මඳක් විවර කො ට බැලීම'
7. ගජ පොව්වා
ඇත් පැටවා
8. ගජ මිත්‍රයා
අඹ යාරෑවා; හොඳ ම මිතුරා
9. ගජ මුතු
ඇත් දළ තුළ හෝ කුම්භ ස්ථලයෙහි සෑදෙන මුතු
10. ගජ ලිය
ඇතින්න
11. ගජ සෙන්
ඇත් හමුදාව
12. ගජ හපනා
අති දක්ෂයා