to main page
Sinhala Explanatory Dictionary
selected terms: 10 page 1 of 1
1. ගඩ්ඩ
පිරිමි සතුන්ගේ අණ්ඩ කෝෂය
2. ගඩ්ඩා
ගඩු ඇති තැනැත්තා; පිරිමි සතා; කපටියා; අමාරුකාරයා
3. ගඩා ගොඩැලි
පොළවේ සම විසම තැන්; උස් මිටි තැන්
4. ගඩා දෙසි
පිට පොත්තේ ගැට ඇති මඳක් ලොකු දෙහි වර්ගය ක්; කූඩලු දෙහි'
5. ගඩු ගුඩාව
දිග නළයක් සහිත දුම් බොන ලොකු පයිප්පය
6. ගඩු වැල්
මුහුදේ පාවෙන සෙවෙල වර්ගයක්
7. ගඩුව
විසප්පුව; සම මතු පිට නැඟෙන බිබිල හෝ ගෙඩිය; කුරුල ෑව; අණ්ඩ කෝෂය'
8. ගඩුවා
ගඩු ඇති තැනැත්තා; පිරිමි සතා; කපටියා; අමාරුකාරයා
9. ගඩොල්
මැටි අනා අච්චුවක ලා සාදා ගත් බිත්ති ආදිය බ ැදීමට ගන්නා කැට උළු වෙසෙසක්'
10. ගඩොළු
මැටි අනා අච්චුවක ලා සාදා ගත් බිත්ති ආදිය බ ැදීමට ගන්නා කැට උළු වෙසෙසක්'