to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. ගණක ඇමතියා
පුරාණයේ මුදල් ඇමති ධූරය දැරූ තැනැත්තා
2. ගණක විද්‍යාව
ගණන් තැබීම හා බැලීම පිළිබඳ විද්‍යාව
3. ගණකය
ගණන් බලන යන්ත්‍රය
4. ගණකයා
දෛවඥයා; ගණන් තබන්නා
5. ගණකාධිකාරී
ගණන් පරීක්ෂක තනතුර දරන්නා