to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. ගණී
ඇත්තා; ගණ දෙටුවා; ගණයා
2. ගණීච්චිය
සැලකීම; ඇහුම් කන් දීම
3. ගණීතයා
දෛවඥයා; නැකැති කුලයේ තනැත්තා
4. ගණීනවා
ගණන් කරනවා
5. ගණීන්නාන්සේ
මහනුවර සසුන පිරිහී පැවති සමයෙහි පන්සල්වල ස ිටි සාමණේර භික්ෂූන්ට කියූ නම; භික්ෂුන් වහන්සේට අවඥාවෙන් කියන නමක්'
6. ගණීසුරු
ගණ දෙවියා; සමූහයක නායකයා