to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. ගණ ගෙඩියා
භික්ෂුවක් ගැන අපහාසාත්මක ව යොදන්නක්
2. ගණ තන්ත්‍ර
සමූහාණ්ඩු ක්‍රමය
3. ගණ තෙර
ශික්ෂ සමූහයක ප්‍රධාන තෙරුන් වහන්සේ
4. ගණ දෙටුවා
සමූහයක නායකයා
5. ගණ දෙවි
ශිව පාර්වතී දෙදෙනාගේ දෙපුතුන්ගෙන් කෙනෙකු ව ූ ඇත් මුහුණක් ඇති නුවණට අධිපති දෙවියා'
6. ගණ දෙවියන් ගහනවා
ගණ දෙවියන් පිදීමට පො ල් ගෙඩියක් ගලක ගසනවා'